අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවශ්‍ය ගෙවීම් සිදුකිරීමට හැකිවන ලෙස විදේශ මුදල් රට තුළට එවන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස්ගත ශ්‍රී ලාංකීය සේවා නියුක්තිකයින්ගෙන් ඉල්ලා සිටියි.
එළෙස මුදල් එවීමෙන් ලංකාවට අත්වන ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වෙයි.
