මෙරට අධිකරණයේදී එකග වූ ආකාරයට වෛද්‍ය ශාපි සිහාබ්දීන් හට ගෙවිය යුතු සියලුම හිග වැටුප් ගෙවා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.එසේ ගෙවන ලද මුදල රුපියල් මිලියන 2.67කි.
එහෙත් ශිහාබ්දීන් මහතා එම සියලු මුදල් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කරයි.වෛද්‍ය ෂාෆි සිහාබ්දීන්ගේ කල් ඉකුත් වූ වැටුප් 2022 ජූලි 10 වැනිදාට පෙර පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ එකඟ විය.