Local news (Sinhala)ආණ්ඩුවට ගිය හරීන්ට ආසනයත් නැතිවෙයි. ජූනි 2, 2022ජූනි 2, 20220 Comments මෙරට වත්මන් ආණ්ඩුවට එක්වී ඇමැතිකමක් ගත් හරීන් ප්‍රනාන්දු මහතා වත්තල සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරයෙන්ද ඉවත් කිරීමට සජබ පක්ෂය පියවර ගෙන ඇත. එම ආසන සංවිධායක ධූරය හිටපු අමාත්‍යවරයකු වන නියෝමාල් පෙරේරා මහතා වෙත ලබා දීමට පක්ෂය තීන්දු වී ඇත. S H A R E - with your friends - 🔻