ආණ්ඩුවට ගිය හරීන්ට ආසනයත් නැතිවෙයි.

මෙරට වත්මන් ආණ්ඩුවට එක්වී ඇමැතිකමක් ගත් හරීන් ප්‍රනාන්දු මහතා වත්තල සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරයෙන්ද ඉවත් කිරීමට සජබ පක්ෂය පියවර ගෙන ඇත.

එම ආසන සංවිධායක ධූරය හිටපු අමාත්‍යවරයකු වන නියෝමාල් පෙරේරා මහතා වෙත ලබා දීමට පක්ෂය තීන්දු වී ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close