රටම කම්පා කරමින් මාස 4ක බිළිදා වන අලි ප්‍රහාරයෙන් මරුට.

මෙරට අක්කරෙයිපත්තුව පල්ලකාඩු කුණු කන්ද ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරුවේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් මාස 4ක් වයසැති බිලිඳෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම දරුවාගේ මව සහ පියා ගවයින් බලාගැනීම සඳහා ගොස් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන පරිදි මව ද වන අලි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කර ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close