අරගලකරුවන් ලංකාවට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි.

මෙරට තුළ ඇති වී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ නිවැරදි ලෙස දේශපාලන බල හුවමාරුවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වන්නැයි ඉල්ලා සිටීමට සර්වපාක්ෂික අරගලකරුවන් තීරණය කරයි.

පවතින ගැටලුකාරී තත්ත්වය මත රජය විසින් මර්දනකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් එය තවත් ඉහළ යා හැකි නිසා මෙලෙස ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය වන බවද අරගලකරුවන් කියා සිටියේය.

අරගලකරුවන් විසින් මෙම ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉතා ඉක්මනින් භාරදීමට සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close