Local news (Sinhala), Main news (Sinhala)අද දිනයේ විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි. ජූනි 12, 2022ජූනි 12, 20220 Comments මෙරට අද (12) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත. ‘A’ සිට ‘W’ දක්වා කලාප වලට පැයක විදුලිය කප්පාදුව සිදු කෙරෙන බව විදුලි බල මණ්ඩලය සදහන් කළේය. S H A R E - with your friends - 🔻