මෙරට අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙත හෙට දිනයේදී වැඩමුලුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම වැඩමුලුව අරලියගහ මන්දිරයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද පසුව එය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01 වෙත මාරු කර ඇති බව වාර්තා වේ.