මෙරට කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF-ETF) නැවත දැනුම් දෙනතුරු සිකුරාදා දිනවල වසා දැමීමට තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එළඹෙන 03 වනදා සිට ක්රියාත්මකවන පරිදි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය හා සියලුම දිස්ත්රික් කාර්යාල සිකුරාදා දින වසා තැබෙනු ඇත.