හිරුණිකා ප්‍රේමචන්ද්‍රට “රහස් ප්‍රදේශය” තහනම් කරයි.!

සමගි කාන්තා බලවේගය සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නිතරම මාධ්‍ය හමුවේ අසභ්‍ය ලෙස “රහස් ප්‍රදේශය” සම්බන්ධයෙන් අදහස් පල කිරීම එම පක්ෂයේ මහජන නියෝජිතයින් අතර කතාබහක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රටේ ප්‍රසිද්ධ සාකච්ඡාවලදී නිතරම පාහේ ලිංගික “රහස් ප්‍රදේශ” ගැන ව්‍යංගාර්ථයෙන් අදහස් පළ කිරීම සුදුසු නොවන බවද නියෝජිතයින් සදහන් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා ඇතුළු දේශපාලනඥයන්ට අසභ්‍ය වචනවලින් අපහාස කිරීම,නිතර ව්‍යාංගයෙන් කුණුහරුප කීම යන හේතු මත ඇය සම්බන්ධයෙන් පක්ෂ නායකයා ලවා අවවාද කරවීමට එම පිරිස දැනටමත් තීන්දු කර ඇති බව වාර්තා වේ.

එම “රහස් ප්‍රදේශ” කතා කිරීම අත්‍යවශ්‍ය නම් තම නිවසේ හෝ වෙනත් තැනක එය සිදු කල යුතු බවත් විරෝධතාවයන් හිදී පොලිස් නිලධාරීන් තදින් බදා වැළඳ ගැනීම සුදුසු නැති බවද ඔවුන් පක්ෂ නායකයාට දැනුම් දීමට නියමිතය.

Loading

guest

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close