මෙරට අද (01) දින සිට සියලුම වර්ගයේ මත්පැන් වල මිල ඉහල දමා ඇති බව DCSL සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙරට සියලුම දේශීය සිගරට් වර්ගවල මිල ද අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.
වත්මන් රජය විසින් වැට් බද්ධ ඉහළ දැමීමත් සමඟ නිෂ්පාදන මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස මත්පැන් සහ සිගරට් මිල ඉහල දමන බව ඔහු සදහන් කළේය.