කුඩා ළමුන් අතර වෛරස් උණ රෝගයක් පැතිර යයි.

මෙරට මේ දිනවල කුඩා ළමුන් අතර වෛරස් උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අංශ සදහන් කළේය.රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළේ, ඊට අමතරව ඩෙංගු රෝගීන් වාර්තාවීම ද ඉහළ ගොස් ඇති බවය.

ඇතිවන උගුරේ වේදනාව, උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන ලෙස විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close