මෙරට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජ්‍යොතිර්වේදියකු ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සදහන් කරයි.
චමින්ද විජේසිරි මහතා සදහන් කළේ, ජ්‍යොතීර්වේදීන් පරිද්දෙන්ම අද රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමූවට පැමිණ ජනතාව බිය වද්දන බව.