Local news (Sinhala)ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි. ජූනි 10, 2022ජූනි 10, 20220 Comments මෙරට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් අද (10) සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙම ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් සදහන් කර නැත. S H A R E - with your friends - 🔻