රෙගේ සංගීත කලාවේ රජු බොබ් මාලිගේ මුනුපුරාත් ජීවිතක්ෂයට.!

ලොව පුරා අතිශය ජනප්‍රිය රෙගේ සංගීත කලාවේ රජු ලෙස සළකන බොබ් මාලිගේ මුණුපුරෙකු වන Jo Mersa Marley ජීවිතක්ෂයට පත්ව ඇත.

මෝටර් රථය තුළදී ඇදුම රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවත් ඔහු මියයන විට 31 හැවිරිදි වියේ පසුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Jo Mersa Marley තම සීයාගේ අඩිපාරේ යමින් රෙගේ සංගීත කලාවේ නිරත වු අතර ඔහු කුඩා දියණියකගේ පියෙක්ද වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close