ඊයේ දින නිවාඩුවක් ගත කිරීමට ශ්රී ලංකාවෙන් පිටවී ගොස් මේ දිනවල ඩුබායි බලා ගොස් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පළමු පින්තූරය නිකුත් වෙයි.
ගෝඨාභය රාජපක්ෂ, බිරිඳ ඇතුළු සිය පවුලේ අය සමග ඩුබායිහි ‘මිරකල් ගාඩ්න්’ නැරඹීම සදහා ගොස් සිටියදී මෙම ඡායාරූපය ලබාගෙන ඇත.
ගෝඨාභය රාජපක්ෂ සිය පවුලේ අය සමග ඩුබායි රටට පිටත් වුවත් වාර්තාකර තිබුණේ අමෙරිකාව බලා ගොස් තිබූ බවකි.