ධාවනය කරන බස් සංඛ්‍යාව තවත් අඩුවෙයි.

මෙරට දෛනිකව ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මේ වනවිට ධාවනය කෙරෙන බස් රථ සංඛ්‍යාව 3,000කට පමණ සීමා වී ඇති බවයි.

ඉන්ධන අර්බුදයක් පැවැතිය ද දීර්ඝ සතිඅන්තයේ ජනතාවට උපරිම සේවා සැලසීමට පියවර ගෙන ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close