Local news (Sinhala)රට වෙනුවෙන් මැරෙන්න සුදානම්.දෙවැනි රැල්ල ඇරඹුවා. ජූනි 19, 2022ජූනි 19, 20220 Comments රට වෙනුවෙන් මැරෙන්න සූදානම් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළේය. අර භූමියේ දෙවන රැල්ල ඇරඹි බව ද ඇය සඳහන් කළහ.ගාලුමුවදො පිටියේදී ඊයේ පැවති විරෝධතාවයට එක්වෙමිනි ඇය මෙම අදහස් පළ කළාය. S H A R E - with your friends - 🔻