ඉතිහාසයේ පළමු වතාවට බලකොටුව පෙරළෙයි.සජබට දැවැන්ත ජයක්.

මෙරට අක්මීමක විව්ධ සේවා සමූපකාරයේ මැතිවරණයෙන් සමගි ජන බලවේගය තුනෙන් දෙකක බලයක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව ඇත.

විශේෂත්වය වන්නේ මෙරට පොදුජන පෙරමුණ සහ එක්සත් ජාාතික පක්ෂය එක්ව තරග කිරීමය.ආසන 100න් 67ක් ලබා ගනිමින් ඉතිහාසයේ පළමු වරට අක්මීමන සමූපාකාරයේ බලය ලබා ගැනීමට සජබය සමත් විය.

මෙරට අක්මීමන ආසනයේ සමගි ජනබලවේගයේ සංවිධායකවරයා වන්නේ විජේපාල හෙට්ටිආරච්චිය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close