අසල්වැසි ඉන්දියාව තරහ වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කර ජාත්‍යන්තර අවුලක් නිර්මාණය කළ හිටපු විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සදහන් කළේය.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් පෙන්වා දෙන්නේ ඉල්ලා අස්වීමෙන් පමණක් මෙය අවසන් නොකොට ඒ පිළිබදව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
https://youtu.be/RV5xeuvnp5k?t=1