කුරුණෑගල ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරයි.. වහාම නතර කරන්න මහානායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලයි.!

ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කර ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තාවී තිබෙන බව අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහානායක ස්වාමීන්වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.

ජානක සේනාධිපති යන අයෙකු විසින් ව්‍යාජ දළදා මාළිගාවක් ගොඩනැඟීම හා ශ්‍රී දළදා මාළිගාවට අපහස වන ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව තරුණු දක්වමින් උභය මහා විහාරීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්ස්ලා හා ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තුමාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවයි.

කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය ඉදිකරමින් පවතින බව එම ලිපියෙන් දැක්වෙයි.

මේ වනවිටත් දේශීය හා විදේශීය ගිහිපැවිදි බොහෝ දෙනා මෙම මිථ්‍යාවට රැවටී මිල මුදල්, රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවටද කරුණු අනාවරණය වෙමින් ඇති බවද අදාළ නිවේදනයෙන් සදහන් කරයි.

එම සම්පුර්ණ නිවේදනය පහතින්..

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close