ජනතා විමුක්ති පෙරමුණට විශිෂ්ඨ ජයක්.. මහව සිය බලය තහවුරු කරයි.!

මහව සමුපකාර සංගම් මහා සභාව වෙනුවෙන් සභිකයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී 62% ක ප්‍රතිශතයක් දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්වෙයි.

ඒ ජනතා විමුක්ති පෙරමුණට ආසන හැට දෙකක් (62), පොදුජන පෙරමුණට ආසන දාසයක් (16),සමගි ජන බලවේගය ට ආසන්න දාහතරක් (14 ක් හා ස්වාධීන කණ්ඩායමට ආසන නවයක් (9) ක් වශයෙන් බෙදී යයි.

මෙම සමුපකාර සංගමයට අයත් ප්‍රාදේශිකයන් 30 කදී පැවති ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ සිය බලය තහවුරු කරගෙන ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close