පාඨලී චම්පික පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි.

මෙරට අද (08) දින සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පාඨලී චම්පික රණවක සදහන් කළේය.

ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත ද ලිඛිතව දැනුම් දුන් බව මන්ත්‍රී පාඨලී චම්පික රණවක සදහන් කළේය.

පාඨලී චම්පික රණවක සඳහන් කළේ, තමන් මෙම තීරණය ගනු ලැබුවේ කිසිවකු  කෙරෙහි ඇති පුද්ගලික තරහක් හෝ වෛරයක් නිසා නොවන බව.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close