හෙට දින ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්.

Image
Image

මෙරට හෙට (01) දිනයේ දී ගෑස් සිලින්ඩර 50,000 ක් බෙදාහරින බව ලිට්‍රෝ සමාගම සදහන් කළේය.කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.3 ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට දිනයේ නිකුත් කරයි.

මෙරට කොළඹ නාගරික ප්‍රදේශයට අමතරව ගාල්ල, මාතර, කුරුණෑගල සහ යාපනය ඇතුළු පිට පළාත්වලට ද ගෑස් සිලින්ඩර පිටත්කර යවා ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close