මෙරට හෙට (01) දිනයේ දී ගෑස් සිලින්ඩර 50,000 ක් බෙදාහරින බව ලිට්රෝ සමාගම සදහන් කළේය.කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.3 ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට දිනයේ නිකුත් කරයි.
මෙරට කොළඹ නාගරික ප්රදේශයට අමතරව ගාල්ල, මාතර, කුරුණෑගල සහ යාපනය ඇතුළු පිට පළාත්වලට ද ගෑස් සිලින්ඩර පිටත්කර යවා ඇති බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළේය.