එරට එරෝෆ්ලොට්’ රුසියානු ගුවන් සමාගමට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තැබීමේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන කොළඹ වානිජ මහාධිකරණයේ පිස්කල්වරයා වැඩ තහනමකට ලක් කරයි.
මෙරට අධිකරණ අමාත්‍යංශ සඳහන් කරන්නේ සිද්ධියට අදාල චෝදනා එල්ල වන නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීමට සුදුසු යයි අගවිනිසුරුවරයා වෙත ද ලිඛිතව දන්වා යවන බවයි.