මෙරට මන්නාරම සුළං බල ව්‍යාපෘතිය කිසියම් නිශ්චිත පුද්ගලයකුට හෝ ආයතනයකට ප්රදානය කිරීමට නියම කළ බවට කෝප් කමිටුවේදී විදුලිබල මණ්ඩල සභාපතිවරයා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තරයේ ප්‍රතික්ෂේප කරයි.
සිය ට්ව්ටර් පණිවුයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වගකියයුතු සන්නිවේදනයක් ඇති කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ(10) කොප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවනු ලැබිණි.