Local news (Sinhala)අරගලයේ ක්‍රියාකාරී ධානිෂ් අලි සහ අනුරුද්ධ බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.! දෙසැම්බර් 27, 2022දෙසැම්බර් 27, 20220 Comments අරගලයේ ක්‍රියාකාරී ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර යන දෙදෙනා අද (27) දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ පසුගිය දිනකදී ජනාධිපතිරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව මෙම අරගල ක්‍රියාකාරීන් ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණ ඇත.