Foreign news (Sinhala)බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති.! දෙසැම්බර් 31, 2022දෙසැම්බර් 31, 20220 Comments හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි වතිකානුව තහවුරු කරයි.එතුමන් රෝගී තත්ත්වයක් හේතුවෙන් ස්වර්ගස්ථ වන විට 95 වන වියෙහි පසු විය. පසුගිය 2005 වසරේ සිට 2013 දක්වා පාප් වහන්සේ ලෙස එතුමන් කටයුතු කළහ.