මගේ හැකියාව පාවිච්චි කර ලංකාවට ඩොලර් ගේනවා.!

මෙරටට ඩොලර් ගෙන ඒමට තමාගේ හැකියාව සහ සම්බන්ධතා පාවිච්චි කර මේ නව වසරේ කටයුතු කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සදහන් කරයි.

රටේ සමහර අය තමාට විවේචනය කරත් ඒවා ගන්න නොගෙන මේ වසරේ රටේ ජනතාවට සේවය කරන බවද රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සදහන් කරයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ තවදුරටත් සදහන් කළේ,

“සමහරු මාව විවේචනය කරනවා ප්‍රශ්න දානවා. දොස් කියනවා. හැබැයි මේක කරන්නේ ටික දෙනෙක්. මම ඒවායින් පන්නරයක් ලබල ජනතාවට තවදුරටත්  සේවය කරන්න බලාපොරොත්තු වෙනවා.”

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close