මෙරට ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කරයි.
ඒ අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් මෙම වාරණ නියෝග රතිදු ඇතුළු පිරිසක් වෙත නිකුත් කරයි.
මෙරට කොටුව පොලිස් වසම තුළ පුද්ගලයන් ඒකරාශී කරමින් සිදු කරන උද්ඝෝෂණ වලක්වන්න ලෙස ඉන් නියෝග කර ඇති බව වාර්තා වේ.