මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද (01) දිනයේදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 365.09ක් ලෙස වාර්තා වෙයි.
ඩොලරයේ ගැණුම් මිල රුපියල් 355.77ක් ලෙසට ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශයට පත් කරයි.මෙරට ඊයේ (31) දිනයේදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 365.74ක් ලෙස වාර්තා වුයේය.රුපියල ශත 65කින් ඉහළ ගොස් ඇත.