රටට විදේශ විනිමය ගෙන ඒමේ ව්‍යාපෘති 100 ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මාස හයක කාලෙකට අමාත්‍ය ධූරයක් භාර ගැනීමට සූදානම් බව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.
කාර්යභාරයක් නැති අමාත්‍යධූරයක් විය යුතු බව ද ධම්මික පෙරේරා සදහන් කළේය.ධම්මික පෙරේරා මහතා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්ය.