හෙට සිට අලුත් සටනක්.අරගලකරුවන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.(video)

මෙරට ගාලුමුවදොර ගෝඨා ගෝ හෝම් අරගලයේ මුහුණුවර ‌වෙනස් කිරීමට අරගලකරුවන් තීරණය කරයි.ජනාධිපතිවරයා ගෙදර යැවීමට තමන් සූදානම් බවත් අරගලකරුවන් සදහන් කරයි.

ඉදිරි දින කිහිපය තුළ මුලු රටම ගෝඨා ගෝ ගමක් නැතහොත් සටන් බිමක් බවට පත් කරන බව අරගලකරුවන් සදහන් කරයි.

https://fb.watch/dIcQ3DMcQq/

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close