මෙරට ගාලුමුවදොර ගෝඨා ගෝ හෝම් අරගලයේ මුහුණුවර වෙනස් කිරීමට අරගලකරුවන් තීරණය කරයි.ජනාධිපතිවරයා ගෙදර යැවීමට තමන් සූදානම් බවත් අරගලකරුවන් සදහන් කරයි.
ඉදිරි දින කිහිපය තුළ මුලු රටම ගෝඨා ගෝ ගමක් නැතහොත් සටන් බිමක් බවට පත් කරන බව අරගලකරුවන් සදහන් කරයි.
https://fb.watch/dIcQ3DMcQq/