රජයේ පාසල් වලට නිවාඩු දෙයි.

මෙරට රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.06.13 වන දින නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත.කතෝලික පාසල් ද එදින නිවාඩු දිනයක් ලෙස දැනුම්දී ඇත.

මෙරට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ 13 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීම හේතුවෙන් පාසල් සම්බන්ධයෙන්ද මෙම තීරණය ගත් බවයි.

ඵළඹෙන ජුනි මස 14 වන අඟහරුවාදා දිනය දැනටමත් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close