ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කරයි.

මෙරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (10) නිවේදනය කළේය.ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙන්ය.

දෙරට අතර හෙට (11) පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙල තුළ වෙනසක් සිදුනොවනු ඇති බවද ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් සදහන් කරයි.

පැවැත්වෙන දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජයගනිමින් මේ වනවිට තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාව සතුවී ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close