පාර්ලිමේන්තුවේ පෙරළියක්.අලුත්ම ආරංචිය මෙන්න.

මෙරට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ සිය මන්ත්‍රීධූරවලින් ඉවත්වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පෙරමුණේ සාමාජිකත්වය දරණ පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ද මේවනවිට පක්ෂය තුළ කථාබහක් පවතින බවයි වාර්තා වේ.

එම පුරප්පාඩු වන එම ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත් වනු ඇති බවට වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close