Local news (Sinhala)ලිට්රෝ සමාගමේ නව සභාපති. ජූනි 13, 2022ජූනි 13, 20220 Comments මෙරට ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත්කර ඇත.ඔහු අනිද්දා සිට එම සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිතයි. ලිට්රෝ හිටපු සභාපති විජිත හේරත් එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. S H A R E - with your friends - 🔻