ළමා මන්දපෝෂණයෙන් ලෝකයෙන්ම ලංකාව 07වැනි තැනට.

ලෝකයේ ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව 07 වැනි ස්ථානයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත බිස්මාර්ක් ස්වංගින් සදහන් කළේය.කලාපයේ දෙවන ස්ථානයට ලංකාව පත්ව ඇති බව කී බිස්මාර්ක් ස්වංගින් ඉදිරියේදී මෙම තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවද සදහන් කළේය.

https://fb.watch/dKk9CPIqYB/

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close