කළුතර තත්ත්වය උණුසුම්.අහසට වෙඩි තියයි.

මෙරට කළුතර මීගහතැන්න ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක මීට සුළු වේලාවකට පෙර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

මෙම ඇතිවු උණුසුම්කාරී තත්න්වය පාලනය කිරීම සදහා යුධ හමුදා සාමාජිකයින් අහසට වෙඩි තබා ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close