Local news (Sinhala)කළුතර තත්ත්වය උණුසුම්.අහසට වෙඩි තියයි. ජූනි 19, 2022ජූනි 19, 20220 Comments මෙරට කළුතර මීගහතැන්න ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක මීට සුළු වේලාවකට පෙර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත. මෙම ඇතිවු උණුසුම්කාරී තත්න්වය පාලනය කිරීම සදහා යුධ හමුදා සාමාජිකයින් අහසට වෙඩි තබා ඇත. S H A R E - with your friends - 🔻