මෙරට ITN නාලිකාවේ සභාපතිවරයා ලෙස යළිත් නිරෝෂන් ප්‍රෙමරත්න පත් කරන එහි සේවක සේවිකාවන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත ලිපි දෙකක් මඟින් ඉල්ලයි.
මෙහි සේවකයින් සදහන් කරන්නේ 2015 සිට මේ වන තෙක් ITN ආයතනයට සභාපතිවරුන් 08 දෙනෙකු පත් ඇති අතර දිර්ඝ කාලයක් එක් සභාපතිවරයකු කටයුතු නොකිරීම ආයතනයේ කඩා වැටිම ට හේතුව බව සදහන් කරයි.
නිරෝෂන් ප්‍රෙමරත්න සභාපතිවරයා සිටි සමයේ ආයතනය ආදායම් වැඩිකර ගැනීමට හා නාලිකාවේ ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට ක්‍රමවත් වැඩිපිලිවෙලක් සකස් කළ බව එම ලිපි දෙක මගින් පෙන්වා දෙයි.
මෙරට ITN නාලිකාවේ නව සභාපති ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් වරලත් ගණකාධිකාරිවරයකු වන ගනක අමරසිංහ පත්කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.