මන්ත්‍රී පුතා තිත්ත කුණුහරපෙන් පොලීසියට බැන වදී.(video)

මෙරට අධිවේගී මාර්ගයේ නීතිවිරෝධී අයුරින් ගමන් කළ පුද්ගලයකු හා ඔහු සමග සිටි තවත් කාන්තාවක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් හා ගැටුමක් ඇති කරගන්නා ආකාරය අඩංගු වීඩියෝවක් මේ වන විට සමාජමාධ්‍ය පුරා පැතිරෙයි.

මෙරට ආරංචි මාර්ග පවසන පරිදි මෙම පුද්ගලයා සමගි ජනබලවේගයේ හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී දිල්පි වෙදආරච්චිගේ පුත්‍රයා බව වාර්තා වේ.

මෙම මන්ත්‍රී පුත්‍රයා පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් තමා හා සිටින කාන්තාව සමග පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවදින් ආකාරය මෙම වීඩියෝව පුරා දක්නට ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close