කුකුළු කිලෝවක් රුපියල් 1200යි
මෙරට සත්ත්ව ආහාර නොමැති වීමෙන් කුකුළු මස් හා බිත්තර මිල ඉදිරියේදී අසාමාන්‍ය ලෙස තවත් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සදහන් කළේය.
මෙරට මේ දිනවල වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1200 කට අධික වේ.
මෙරට බිත්තරයක මිල රුපියල් 47 සත 50 කි.