ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩ භාරගනී.

මෙරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස (01) වැඩ භාරගෙන ඇත.

වැඩ භාර ගැනීමට ප්‍රථම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාතර බෝ සමිදු වෙත ගොස් ආගමික වතාවන් සිදු කොට මාතර බෝ සමිදුගේ ආශිර්වාදය ද ලබාගැනීමට කටයුතු කර ඇත.

මෙරට දකුණු පළාත භාරව කටයුතු කරන දස වැනි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස අජිත් රෝහණ පොලිස් ඉතිහාසයට එක්වෙයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close