මෙරට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක එක්සත් ජාතික පක්ෂයට එක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
පොදුජන පෙරමුණේ සිටින තවත් මන්ත්රීන් පිරිසක් සමග ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සාකච්ඡා පවත්වන සිටින බවද වාර්තා වෙයි.
ඔහුගේ අදහස වී ඇත්තේ කිසිවෙකු පැමිණිය ද නැත ද තමන් තනිව හෝ එක්සත් ජාතික පක්ෂයට එකතු වන බවයි.