නුවරඑලිය ප්රදේශයේ පාරිභෝගිකයන්ට මාස කිහිපයකට පසු අඹේවෙල හයිලන්ඩ් සමාගම විසින් ග්රැම් 400 හයිලන්ඩ් කිරිපිටි අලෙවි කිරිම අද (31) දින සිදු කළේය.
එක් පාරිභෝගිකයෙකුට ග්රැම් 400 කිරිපිටි පැකට් එක බැගින් මෙහිදී අලෙවි කර ඇති අතර, එම කිරිපිටි පැකට් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටියේය.
හයිලන්ඩ් කිරිපිටි අලෙවි සැලේ මෙසේ කිරිපිටි පැකට් දහසක් අලෙවි කර ඇත.