මැතිවරණයට වියදම සීනි බදු වංචාවෙන් පහෙන් එකක් පමණයි.!

රජය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව සදහන් කලත් ඒ සඳහා වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකක් පමණක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කරයි.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති සම්මුඛ පරීක්ෂණයේ දෙවන දින අතරතුර මාධ්‍ය හමුවේදී අද (30) සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ගනු ලබන රජයේ සියළුම උත්සාහයන් පරාජය කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවද මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close