පොතුහැර ජානක සේනාධිපති නැමැත්තා පවත්වාගෙන යන ශ්‍රී දළදා මාළිගයට අනුරූ ස්ථානයට දන්ත ධාතූන් වහන්සේ වඩින බවත් ඔහුගේ ප්‍රධාන සංවිධායකවරයෙක් සදහන් කරයි.
දන්ත ධාතූන් වහන්සේ වැඩියාට පසු ජානක සේනාධිපති නැමැත්තා රටේ නායකයා බවට පත්වන බව ප්‍රධාන සංවිධායක අවුලේගම කුමාර නමැත්තා සදහන් කරයි.
ප්‍රධාන සංවිධායක අවුලේගම කුමාර නමැත්තා නිලන්ත රණසිංහ නැමති අයෙකුට ලබා දෙන දුරකථන ඇමතුමක හඬපටයක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් පවතී.