ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්දරමානට කොට්ටාව ප්‍රදේශයේ නත්තල් ප‍්‍රසංගයක ගීත ගායනා කරමින් සිටියදී ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.
ගායක ඉඳුනිල් අන්දරමානගේ ඇසට ඉහළින් සිදුව ඇති තුවාල වලට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන්නේ ගායක ඉඳුනිල් අන්දරමානගේ තත්ත්වය බරපතළ නොවන බවයි.