ලෝකයේ උසම නයගරා ඇල්ල අධික සීතලට ජලය මිදී යයි.(photos)

එක්සත් ජනපදයට බලපෑ ‘සියවසේ හිම කුණාටුව’ ලෙස හදුන්වන අතර එම අයිස් සහිත සීතල තත්ත්වය හේතුවෙන් රට පුරා පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

ලෝකයේ උසම දියඇලි වලින් එකක් වන නයගරා ඇල්ලද පවතින අධික ශීත කුණාටුව හේතුවෙන් ජලය මිදී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය ලොව පුරා සංචාරකයින් නැරඹීමට පැමිණෙන වඩාත් ජනප්‍රිය සංචාරක ස්ථානවලින් එකක් වන අතර කැනඩාවේ ඔන්ටාරියෝ සහ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් අතර මායිම දක්වා විහිදී ඇත.

මෙම නයගරා ඇල්ලේ මෙලෙස ජලය මිදී ඇත්තේ පවතින අධික සීත කාලගුණය හේතුවෙන් බව සදහන් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close