විදුලි කප්පාදුවේ කාලසටහන.!

මහජන උපයෝගිතා කොමිසම විසින් පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අද (05) දින විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට විදුලි කප්පාදුව දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙස සිදුකරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close