පළතුරු, සපත්තු, ටයිල්, ෂැම්පු, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය අත්හිටුවයි.!

භාණ්ඩ වර්ග කිහිපයක ආනයනය තාවකාලිකව අත්හිටුවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි.

2023 ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක ආනයන අපනයන පාලන රෙගුලාසි ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එය සදහන් වේ.

  • පේර, අඹ, පැණි කොමඩු, අලිගැටපේර, ස්ටෝබරි ඇතුළු පලතුරු වර්ග කිහිපයක්.
  • බිම්මල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන.
  • පපඩම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන.
  • දුඹුරු නිවුඩු සහල් කුරක්කන් ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන.
  • රට ඉඳි, කජු, සෝයා බෝචි හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන
  • පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන.
  • ෂැම්පු, කොන්ඩා ආලේපන හා වර්ණක, පවුඩර්, තොල් ආලේපන, ඇස් ආලේපන, සුවඳ විලවුන් ආදිය.
  • ඇඳුම්, අත් ඔරලෝසු, පාවහන්, ලෙදර් සහ රබර් ආශ්‍රිත නිශ්පාදන.
  • සෙරමික් සහ මුළුතැන්ගේ උපකරණ ද කිහිපයක්

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close